Brand new 3 story shop and apartments for rent

  • 20000.00 Rs
  • Published date: August 21, 2023
    • Delduwa, Wadduwa, Kalutara, Sri Lanka

බන්ඩාරගම - කලුතර පාරට මුහුණලා
කඩකාමර 3ක් සමඟ මහල් නිවාසයක් කුලියට දීමට තිබේ.

බිම් මහලේ කඩ කාමර තුනක් ඇත.පොදු නානකාමරයක් සහිතය (වර්ග අඩි 900)
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.

පලමු මහල කාමර තුනක් ඇත.සෑම කාමරයකටම නාන කාමරයක් හා පැන්ට්‍රි සහිත කුස්සියක් සහිතය.

දෙවනි මහලේ කාමර තුනකි. සෑම කාමරයකටම නානකාමරයක් හා පැන්ට්‍රි සහිත කුස්සියක් ඇත.

ගාලු පාරට කිලෝමීටර් 2(වාඩියමන්කඩ)
බන්ඩාරගමට කිලෝමීටර් 10
කලුතරට හා වාද්දුවට කිලෝමීටර් 6

බන්ඩාරගම -කලුතර (425) බස් මාර්ගයට මුහුනලා දෙල්දූව සමුර්ධි බැන්කුව අසල

තානායමකට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසුය.
(ජල,විදුලිය සහිතය)

එක් කාමරයකට මිල ඉහත දක්වා ඇත.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.

Brand new 3 story commercial building for rent in kalutara.

Ground floor:- 3 shops Common bathroom with separate electricity bill.(900sqft total)
parking space available

1st floor:- 3 studio type rooms (Each room has separate bathroom and kitchen with separate electricity)(1200sqft total)

2nd floor:- 3 studio type rooms (Each room has separate bathroom and kitchen with separate electricity)(1200sqft total)

Building Facing the bandaragama-kalutara main road
2km to Galle road wadiyamankada
10km to Bandaragama
6km to Kalutara
6km to wadduwa.

Facing Bandaragama Kalutara road
Near Delduwa samurdi bank

Most suitable for businesses or Guest House

Call= 074-10 580 91 , 034 2040 254
Whatsapp = 00973-34150166

Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Item viewed 113 times.

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Building for rent

    Building for rent

    Shops for Rent Gandara (Matara) December 13, 2023 Free

    One house and two showrooms for rent. Near the Tangalle-Matara main road Near by salon, medical center, hardware, backery, fual center,foodcity. In front of the bus holt.

  • Rent for Shop

    Rent for Shop

    Shops for Rent Batticaloa (Batticalao) December 3, 2023 10000.00 Rs

    Trinco road main,Sathrukondan,Batticaloa Have 3 shops are available Contact Kanagasabai 0771289448

  • කඩයක් බද්දට දිමට

    කඩයක් බද්දට දිමට

    Shops for Rent Wattala (Gampaha) November 1, 2023 25000.00 Rs

    එඩේරමුල්ල ශාන්ත මරියා පාරේ කඩයක් බද්දට දිමට දුරකථන අංකය :- 0761239630