කාමරයක් තරුණියකට හෝ කාන්තාවක් සඳහා පමණක් කුලියට දීමට ඇත.

  • 10000.00 Rs
  • Published date: October 2, 2021
    • Annasihena Road, Ragama, Gampaha, Sri Lanka

110/12, අන්නාසිහේන පාර, රාගම
රාගම දඹුව බස් පාරේ,
දඹුව පන්සල අසල පිහිටි කාමරයක් තරුණියකට හෝ කාන්තාවක් සඳහා පමණක් කුලියට දීමට ඇත.

*නිවසේ සිට රාගම නගරයට, විනාඩි පහෙන් ලගා විය හැක.
*උදෑසන 5.25 සිට රාත්‍රි 8.30 දක්වා බස් රථ සේවය.
*ආරක්ෂාකාරී වටපිටාව.
*අවශ්‍ය ඕනෑම වෙලාවක, ආරක්ෂාකාරී ත්‍රීරෝද රථ සේවය.
*ජල විදුලි බිල්පත් වෙනම ගෙවිය යුතු නැත
*වාහනයක් වු වද ගාල් කර ගත හැකයි.
*(අවශ්‍යතාව මත රාත්‍රි ආහාර වේලක් ද ලබාගත හැක)
*එක් මසක් සදහා නැවත ගෙවනු ලබන ක්‍රමයට අත්තිකාරම් මුදලක් අවශ්‍යයි.

සැලකිය යුතුයි!

ඇතුළත පිහිටි;
වැසිකිළිය හා නාන කාමරය පමණක්,
රාගම වෛද්‍ය විද්‍යාලයේ තරුණ කථිකාචාර්යවරියක් (අවු:27ක) සමඟ හවුලේ පරිහරණය කිරීමට සිදුවේ.

Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Item viewed 341 times.

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • rent for 12 room in akala

    rent for 12 room in akala

    Rooms for Rent Ekala (Gampaha) August 18, 2021 7500.00 Rs

    rent for 12 room Akala a-ela gampaha road male or female factory staff tell no. 0704645914 -0764845914

  • Luxurious rooms for long term rental

    Luxurious rooms for long term rental

    Rooms for Rent Kelaniya (Gampaha) July 22, 2021 18000.00 Rs

    Bedsitter with a small pantry and attached bath room (Studio Type Room), Special facilities, ◙Hot water ◙Fully tiled ◙Separate entrance ◙Separate water & electric meters ◙Parking (one vehicle per one unit) ◙Television provision ◙Ceiling fan ◙with...

  • Luxurious rooms for long term rental

    Luxurious rooms for long term rental

    Rooms for Rent Kelaniya (Gampaha) July 22, 2021 18000.00 Rs

    Bedsitter with a small pantry and attached bath room, Special facilities, ◙Hot water ◙Fully tiled ◙Separate entrance ◙Separate water & electric meters ◙Parking (one vehicle for one room) ◙Television provision ◙Celling fan ◙with/without A/C ◙with ...