Now available for rent urgently/ ඉතා ඉක්මනින් කුලියට දීමට අවශ්යyව තිබේ.

  • 65000.00 Rs
  • Published date: August 3, 2022
    • Battaramulla, Battaramulla, Colombo, Sri Lanka

Rs.65,000 per month (6 months in advance)

House for rent in Battaramulla (Upper floor) (1400 sqft)

Ideal for couple/small family or commercial/office purposes.

This peaceful environment is surrounded by the decent neighbourhood.

Entire floor is tiled. Separate entrance. House without furniture.
* 3 Bedrooms
* 1 Bathroom and servant toilet.
* living room
* Kitchen
* Parking for one vehicle (ground floor)
* Water, Electricity, Telephone bills should be paid by the tenant.
* Walking distance to Dept. of Immigration & Emigration, Dept. for Registration of persons.
* It’s just minutes away from the - Supermarkets - Shopping centers - Restaurants - Hospitals - Banks/ATMs - Jogging paths - Hotels

No brokers please! (Renting by the owner)

Genuine tenants call for an appointment or more details.
011-2866862, 0775203633 – Mrs.Gamage
--------------------------------------
ඉතා ඉක්මනින් කුලියට දීමට අවශ්යව තිබේ.

මාසිකව රු.65,000 - මාස 6 ක අත්තිකාරම්

බත්තරමුල්ල පිහිටි නිවසේ ඉහළ මාළය කුලියට දීමට ඇත. (වර්ග අඩි.1400)

යුවලකට, කුඩා පවුලකට හෝ කාර්යාලයකට/ව්යා්පාරික ස්ථානයකට සුදුසුය.

සම්පුර්ණ නිවස ඇතුලත බිම ටයිල් අල්ලා ඇත. වෙන්වූ පිවිසුමක්. ගෘහ උපකරණ නොමැත.

* කාමර 3

* නාන කාමර 1, වැසිකිළි කාමර 1

* සාලය

* මුළුතැන්ගෙය

* වාහනය නැවතීමට ගරාජය (පහළ මහලේ)

* ජලය, විදුලිය, දුරකථන බිල් වෙනම ගෙවිය යුතුය.

* ආගමන, විගමන දෙපාර්තමේන්තුවට හා සෙත්සිරිපායට ඇවිදින දුරින් පිහිටා ඇත.

* සුපිරි වෙළඳසැල්, සාප්පු, අවන්හල්, බැංකු/ATM, රෝහල්, හෝටල් සඳහා මිනිත්තු කිහිපයක දුරින් යුතුව පිහිටා ඇත.

කරුණාකර බ්රෝිකර්වරු අමතන්න එපා. නිවස අයිතිකරු විසින් දැන්වීම ප්රචාරය කෙරේ.

සත්යා කුලී නිවැසියන් පමණක් අමතන්න.

011-2866862, 0775203633 – ගමගේ මහත්මිය

Details

TypeFor rent
Property typeResidential
Num. Rooms3
Num. Bathrooms2
StatusGood condition
Square Meters1400
Square Meters (total)0
Num. Floors1
Floor Number0

Other characteristics

  • By Owner
Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Item viewed 642 times.

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Upstairs house for rent in Avissawella

    Upstairs house for rent in Avissawella

    House for Rent Avissawella (Colombo) August 2, 2022 45000.00 Rs

    නිවසක උඩුමහලක් කුලියට දීමට.... අවිස්සාවේල්ල කර්මාන්තපුරයට ,රෝහලට හා වෙනත් ආයතන වලට සමීපව වෛද්‍ය යුවලකට,විධායක නිලධාරියකුට අතිශයින් යෝග්‍යය නිසංසල පරිසරයක පිහිටි නිවසක උඩුමහල ක් කුලියට හෝ බදු දීමට තිබේ. නිදන කාමර 2,ඉඩකඩ ඇති සාලය,පැන්ට්‍රිය,බැල්කනිය, න...

  • House for rent Moratuwa

    House for rent Moratuwa

    House for Rent Moratuwa (Colombo) August 1, 2022 75000.00 Rs

    New two story House with all facilities 500 meters to Galle Road 5 rooms 2 bathrooms servant toilet kitchen living room TV room

  • House for rent in Piliyandala

    House for rent in Piliyandala

    House for Rent Piliyandala (Colombo) July 28, 2022 23000.00 Rs

    House for Rent in Kotagedara Piliyandala Upstairs *1 room with A/C and attached bathroom *Living room *Balcony Downstair *Kitchen *Room *Bathroom **surround with wall and roller gate** **Parking Space for 2 vehicles** **cage for dog** 500m to Dampe-P...