කාමර පහකින් සමන්විත දෙමහල් නිවසක් බදු දීමට .

  • Check with seller
  • Published date: January 18, 2021
  • Modified date: January 23, 2021
    • Ellewela-west, Hakmana, Matara, Sri Lanka

හක්මන- කඹුරුපිටිය මාර්ගයේ 2021 ජනවාරි මාසයේ අලුතින් ඉදි කිරීම් නිම කරන ලද නවීන දෙමහල් නිවස බදු දීමට තිබේ .ආරක්ෂාකාරී නිස්කලංක පරිසරයක නිවස පිහිටා ඇති අතර හක්මන නගරයට 5km සහ කඹුරුපිටිය නගරයට 6km ඇත .

ප්‍රාදේශීය රජයේ රෝහලට 1km සහ ප්‍රධාන පාසලට 2km නුදුරින් පිහිටා ඇත .වායුසමීකරණය කිරීමට සහ උණු වතුර ජල උපකරණ සවි කිරීමට පහසුකම් සපයා ඇත .
කාමර ප්‍රමාණය-05
සම්පූර්ණ නාන කාමර -02
මුළුතැන්ගෙය-01
විදුලිය ඇත
ජල සැපයුම- ඉඩමෙහි පිහිටා ඇති ළිඳ (වතුර මෝටරය ඇත )
වැඩි විස්තර -0778394175 ජයවර්ධන මහතා .

Details

TypeFor rent
Property typeResidential
Num. Rooms5
Num. Bathrooms2
StatusNew construction
Square Meters2800
Square Meters (total)0
Num. Floors2
TransportBus

Other characteristics

  • New
  • By Owner
Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Item viewed 662 times.

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • House For Rent Near To Matara Town

    House For Rent Near To Matara Town

    House for Rent Matara (Matara) January 1, 2021 20000.00 Rs

    Just next to the Arpico Super Center Matara including 3 rooms with kitchen Veranda Dining room living room large balcony 2 km for Matara town

  • Upstairs for rent (next to the Arpico Super center Matara)

    Upstairs for rent (next to the Arpico Super center Matara)

    House for Rent Matara (Matara) August 29, 2020 25000.00 Rs

    upstairs house for rent in Walgama Matara.Only 70 meters for Galle road and 1km for Polhena beach 2.5 km for Matara town. so easy to get a bus House has 3 rooms one bathroom and large balcony veranda living room and dining room , pipeline water with ...

  • මාතර වල්ගම උඩු මහල් නිවසක් කුලියට දීමට - House for rent in Matara Walgama

    මාතර වල්ගම උඩු මහල් නිවසක් කුලියට දීමට - House for rent in Matara Walgama

    House for Rent Matara (Matara) January 25, 2020 20000.00 Rs

    An Up-Stair House Fully Tiled 2 bedrooms, Verandah, Bathroom and Pantry 100m to Walgama Railway station 6-month rental key money is required උඩුමහලේ නිවසක් සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත නිදන කාමර 2 ක්, වෙරන්ඩා, නාන කාමර සහ පැන්ට්රි වල්ගම දුම්රිය ස්ථානයට ...