House For Rent in Anamaduwa Town Area | ආණමඩුව නගර මධ්‍යයට අතේ දුරින් වටිනා ඉඩමක් විකිණීමට ඇත

  • 400000.00 Rs
  • Published date: November 26, 2022
    • Anamaduwa, Puttalam, Sri Lanka

* ආණමඩුව නගර මධ්‍යයට අතේ දුරින් වටිනා ඉඩමක් විකිණීමට ඇත.

* ස්ථිර පදිංචිය සඳහා වඩාත් සුදුසුය.

* ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට යාබදව පිහිටා ඇත.

* ආණමඩුව මූලික රෝහලට විනාඩි 10ක ඇවිද යා හැකි දුර.

* රජයේ පාසල්, රජයේ ආයතන හා බැංකු යන සියල්ල කිලෝ මීටර 1කට වඩා අඩු දුරකින්.

* කොන්ක්‍රීට් ගල් අතුරන ලද මාර්ගය, මහා මාර්හගයේ සිට පසුවෙන් ළඟාවිය හැකි අන්දමින් පුත්තලම-කුරුණෑගල මහා මාර්ගය සම්බන්ධ වේ. (ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100)

* භූගත ජලය සහ තෙකලා විදුලිය.

* නිහඬ සහ සුන්දර පරිසරයක්.

* විමසීම් සඳහා කරුණාකර අමතන්න.
076 54 10 421
071 35 47 833

ස්වභාව සෞන්දර්යයෙන් අනූන, ආරක්ෂාව ද තහවුරු කළ මෙම අලංකාර වටිනා බිම්කඩ අලුතින් ඉදිකරන ලද නිවසක සුවපහසු සහ නිස්කලංක ජීවිතයක් සඳහා වඩාත් සුදුසුයි!
_______________________________________________________________________

* Valuable plot of land for sale within arm's reach of Anamaduwa town centre.

* Ideal for permanent residence.

* Located next to the Anamaduwa Magistrate Court.

* 10 minutes walking distance to Anamaduwa Base Hospital.

* Government Schools, Government Offices and Banks are all within less than 1km.

* The concrete stone paved road connects the Puttalam-Kurunegala highway. (100 meters from the main road)

* Groundwater and three-phase electricity.

* Quiet and beautiful environment.

* Please call for enquiries.
076 541 0421
071 354 7833

Suggestion:
Surrounded by natural beauty, this secured plot is ideal for comfortable and peaceful living in a newly built home!

Vote
Result 2 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Item viewed 248 times.

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Land for sale

    Land for sale

    Lands Peradeniya (Kandy) February 15, 2023 3800000.00 Rs

    නුවර ප්‍රධාන පාසල් වලට ආසන්නව පිහිටා ඇත. ජලය සහ විදුලිය ඇත. ඉඩමට පාරවල් දෙකකි. නිවස ඉදිරිපස කාපට් පාරකි. කොලඹ නුවර පාරට 2කි.මී. පේරාදෙණිය රෝහලට කිලෝමීටරයකි. මහනුවර රෝහලට,මහනුවර නගරයට කිලෝමීටර් හයකි. කීල්සුපර්,කාර්ගිල්ස් ෆුඩ්,ආසිරි හොස්පිට්ල්,ප්‍රදාන ...

  • Galewela 1.5 acer for sale

    Galewela 1.5 acer for sale

    Lands Galewela (Matale) December 29, 2022 6500000.00 Rs

    Galewela coconut and teakwood land for sale 1.5 acer

  • Land for sale in Kurunagala Malpitiya

    Land for sale in Kurunagala Malpitiya

    Lands Boyagane (Kurunegala) September 17, 2022 Check with seller

    Land for Sale in Kurunagala Malpitiya. It is located only 2.4Km from Kurunagala high way exit.