ව්‍යාපාරික ස්ථානයක් කුලියට

  • 500000.00 Rs
  • Published date: July 10, 2022
    • Thalavitiya, Eheliyagoda, Ratnapura, Sri Lanka

• කොළඹ-රත්නපුර ප්‍රධාන පාරට මුහුණලා
• තෙකලා විදුලිය හා ජලය
• සිව් මහල් ගොඩනැගිල්ලකි
-බිම් මහල-දිග-අඩි 26 , පළල-අඩි 17
සම්පූර්ණයෙන් tile කර ඇත.
wash rooms 2ක් හා ගබඩා කාමරයක් ඇත.
parking සදහා ඉදිරිපස විශාල ඉඩ ප්‍රමාණයක් ඇත
-පළමු මහල-දිග-අඩි57, පළල-අඩි 18
විශාල ශාලාවකි.වැඩ නිම කර නැත
AC කළ office කාමරයක් ඇත
මෙම මහල් දෙක ව්‍යාපාරික ස්ථානයක් සදහා සුදුසුය.
උදා:-tyre shop, conference hall, channeling center ect.
තෙවන මහල:නිවසක් සදහා සුදුසුය.සම්පූර්ණයෙන් tile කර ඇත.
විශාල විසිත්ත කාමර 2ක්,කෑම කාමරයක්,නිදන කාමර 4ක්,මුළුතැන්ගෙයක්,wash room 2ක්,සකස් නොකල wash room 1ක් ඇත.විශාල මිදුලක් සහිතය.
4වන තට්ටුව:අවශ්‍යතාවය පරිදි සකසා ගත හැක
•ජල ටැංකි 2ක් ඇත.

Details

TypeFor rent
Property typeCommercial
Num. Rooms4
Num. Bathrooms4
StatusGood condition
Square Meters1026
Square Meters (total)3058
Num. Floors0
TransportFaced to Colombo -Ratnapura main road

Other characteristics

  • Air Condition
  • Parking
  • By Owner
Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Item viewed 1452 times.

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Commercial Building for Rent (2nd Floor)

    Commercial Building for Rent (2nd Floor)

    Office Space Nugegoda (Colombo) September 6, 2024 58000.00 Rs

    ❌ Will not give for SPA or FOOT CARE ❌ Property Features ✅ FACING the Main Road ✅ Located at a highly commercial area ✅ MAINLINE WATER (Separate water meters fixed) ✅ Separate electricity meters readers ✅ OVERHEAD WATER STORAGE ✅ Each story has a Bat...

  • Rooftop for Rent

    Rooftop for Rent

    Commercial Buildings Piliyandala (Colombo) August 28, 2024 150000.00 Rs

    4500 s.f rooftop are for rent in Bokundara, Piliyandala

  • Shop for Rent in Rajagiriya

    Shop for Rent in Rajagiriya

    Office Space (Colombo) August 9, 2024 35000.00 Rs

    3phase 3 Month Advance Payment 332 square feet