Annex Room for Rent in Matara

  • 35000.00 Rs
  • Published date: February 21, 2024
    • Hittatiya, Matara, Matara, Sri Lanka

A fully furnished small annex suitable for a couple available for Rent.
දෙදෙනෙකුට හෝ යුවලකට සුදුසු සියලු නවාතැන් පහසුකම් සහිත කුඩා ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත.

Suitable even for a single person (if preferred)
තනි පුද්ගලයෙකුට වුනත් සුදුසුයි

Includes: an attached Bathroom, a Kitchen and Varenda
මෙම නිවසට කුස්සියක්, නාන කාමරයක් සහ වැරෙන්ඩා ඇතුළත් වේ

Annex interior has been recently refurbished and is in mint condition
සම්පූර්ණයෙන්ම ටයිල් යොදා මෑතකදී නවීකරණය කර ඇත (fully tiled house)

A separate single storey small house
තනි තට්ටුවක වෙනම පිහිටා ඇති කුඩා නිවසකි

Located in- Elawella Road, Hittatiya, Matara
ඇල්වේල්ල පාර, හිත්තැටිය, මාතර

close to the main schools
(walking distance to rahula college, sujatha vidyalaya)
1.6km to the Galle (Main) Road
4km to the Matara Bus Stand
700m walking distance to the Akuressa (Highway) Road
දරුවන්ට ටියුශන් යෑමට, පාසල් යෑමට පහසුයි
නිවස අසලම බස් නැවතුමක් පවා ඇත
Ideal for school children and students attending tuition classes

✽ Situated in a very calm and safe environment with a decent neighbourhood.
නිදහස් සාමකාමී යහපත් පරිසරයක් සහිත වටපිටාවකි.
Suitable for ladies or school children.
නිවස ඉතා ආරක්ෂිත ප්‍රදේශයක පිහිටා ඇත

✽ The house front is facing the Elawella road
නිවස ඉදිරිපස ඇල්වේල්ල පාරට මුහුණලා ඇත

✽ Having space to park vehicles (වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත)
A Garage also available if required.

✽ Garden tap can be occupied to wash vehicle (if needed)
වාහනය සේදීමට හැකිය

✽ House is situated in an independent environment surrounded by the garden
නිවස වටේටම මිදුල ඇත (නිස්කලංක පරිසරයක්)
ගෙවත්තේ තාවකාලික බෝග වගාකරගත හැක.

✽ The land is completely surrounded by a boundary wall
ඉඩම වටේටම තාප්පයෙන් වටවී ඇත

✽ Having a Separate gate (Private entrance)
වෙනම අතුල්විමට ගෙට්ටුවක් ඇත (පෞද්ගලික පිවිසුමක්)

✽ Land size - Around 10 perches
ඉඩම ප්‍රමාණය - පර්චස් 10ක් පමන
✽ House total floor area - Approx. 420 sq.ft.
නිවස විශාලත්වය - 420 (වර්ග අඩි)

✽ Inclusive of all furniture & home appliances-
double bed with mattress, table, chairs, shoe/towel rack, dressing table with mirror, ceiling fan, television, cupboard with iron board, wall-mounted cloths hanger, washing machine, fridge, wall-mounted shelves, pantry table with shelves, sink, gas/rice cookers, electric kettle

සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිතයි -
ඩබල් ඇඳ සහ මෙට්ටය, පුටු, මේස, සපත්තු/තුවා රාක්කයක්, කණ්නාඩි මේසයක්, සිවිලිම් ෆැන් එක, රූපවාහිනීයක්, අයන් බොඩ් එක සහිත කුඩා ඇදුම් අල්මාරියක්, ඇදුම් එල්ලීමට රාක්කයක්, රෙදි සෝදන යන්ත්රයක්, ශීතකරණයක්, බිත්ති රාක්ක, පැන්ට්‍රි මේසයක්, කිචන් සින්ක් එක, ගෑස්/රයිස් කුකර්, විදුලි කේතලය

✽ Seperate Electricity and Water meters available
ජලය සහ විදුලි බිල්පත් වෙන වෙනම

✽ 5 months keymoney (security deposit) required
මාස 5ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි

✽ Monthly rent Rs.35,000/-
මාසික කුලිය එක රු.35,000/-

වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න - 0779924063
please call 0779924063 for more details

Details

TypeFor rent
Property typeResidential
Num. Rooms1
Num. Bathrooms1
StatusNew construction
Square Meters0
Square Meters (total)0
Num. Floors0
Floor Number0

Other characteristics

  • Parking
  • Furnished
  • New
  • By Owner
Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Item viewed 144 times.

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • lankanrentals.com is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Annex for Rent in Matara

    Annex for Rent in Matara

    Annexe Matara (Matara) December 8, 2023 30000.00 Rs

    Full furnished room Annex available for rent. දෙදෙනෙකුට හෝ යුවලකට සුදුසු සියලු නවාතැන් පහසුකම් සහිත සුවපහසු කාමරයක් කුලියට දීමට ඇත. Ideal for those individuals who are employed within Matara City limits මාතර නගර සීමාව තුළ රැකියාවේ නියුතු පුද්ගලයින්ට ...

  • Annex for Rent in Matara (Males Only)

    Annex for Rent in Matara (Males Only)

    Annexe Matara (Matara) October 2, 2023 20000.00 Rs

    Full furnished room (annex) suitable for males available for rent. පිරිමි ළමයි දෙදෙනෙකුට සුදුසු සියලු නවාතැන් පහසුකම් සහිත සුවපහසු කාමරයක් කුලියට දීමට ඇත. Ideal for those individuals who are employed within Matara City limits මාතර නගර සීමාව තුළ රැකිය...

  • Ground floor for rent

    Ground floor for rent

    Annexe Matara (Matara) August 26, 2022 25000.00 Rs

    New unit from matara city. Two bed rooms Pantry ,bathroom , Separate electricity and water with entry . Car parking also.